දිස්ත්‍රික්ක 4කට යලිත් රතු නිවේදන..

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අයහපත් කාලගුණික තත්වය පදනම් කර ගනිමින් දිස්ත්‍රික්ක හතරකට නායයාමේ අවදානම් ඇති බැවින් රතු නිවේදන මේවන විට නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම දිස්ත්‍රික්කයන් වන්නේ මහනුවර,කැගල්ල,මාතලේ,නුවරඑළිය ලෙසට නම්කර ඇති අතර මේ වන විටත් පුද්ගලයින් 345 දෙනෙකු අතුරුදන්ව පවතින බව සදහන් වේ.

මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක බල ප්‍රදේශයද නා යාමේ අවදානමකට ලක්විමට නියමිත බව සදහන් වන අතර ආපදා මරණ 481 දක්වා ඉහල ගොස් ඇති බව ආපදා තළමණාකරණ මධ්‍යස්ථානයද පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *