දකුණු කොරියාවේ මත්ස්‍ය ගොවිපලේ ලාංකීකයෝ 2ක් මරැ වැළද ගනි…

දකුණු කොරියාවේ මත්ස්‍ය ගොවිපලේ ජල ටැංකියක් තුල ලාංකීකයෝ දෙදෙනෙක් මැරි වැටි සිටියදි සොය⁣ා ගෙන ඇතිබව දකුණු කොරියාවේ ග්යොංසැං හි මත්ස්‍ය ගොවිපලෙන් වාර්තා වේ.

එලෙස මැරි වැටි සිටි ඇත්තේ අවුරැදු 20 ත්30ත් අතර වයස් කාණ්ඩවල තරැණ කම්කරැ වෘත්තිකයන් දෙදෙනෙකු වන අතර මෙතෙක් මරණයට හේතු සොයාගෙන නැති බව එරට පොලිසිය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *