රේගුව ඉහලම ආදායමකට යයි..
ශ්රිලංකා රේගුව එක් දිනක් තුල එකතු කල ඉහලම ආදායම වු රැපියල් මිලියන 2470 ක බදු මුදල් රැස්කරමින් වාර්තාවක් තබා ඇති බව රේගු ආරංචි මාර්ග සදහන් කරයි.
රේගු අධ්යක්ෂ ජනරාල් වරයා ප්රකාශකර සිටින්නෙ 2025 වසර සදහා ලබාදි ඇති ආදායමි ඉලක්කය වු රැපියල් මිලියන 2115ක මුදල ඉතා පහසුවෙන්ම රැස්කර ගැනීමට හැකියාවක් පවතින බව තමන්ට විශ්වාසයක් ඇති බව සදහන් කරයි.