තැපැල්පතිට රාජකාරි කරන්න බැරිනම් වෙන රස්සාවක් හොයා ගන්න…

තැපැල් සේවකයින්ගේ අතිකාල සම්බන්දයෙන් තැපැල්පති වරයා විසින් දිගික් දිගටම කරනු ලබන ප්‍රකාශයන් සම්බන්දයෙන් තැපැල් වෘත්තිය සමිති විසින් මාධ්‍යය හමුවක් පැවැත්විය.

එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් විසින් ප්‍රකාශකර සිටියේ තැපැල්පති වරයාට තම රාජකාරි ඉටුකිරිමට නොහැකි නම් වෙනත් සුදුසු රැකියාවක් සොයාගෙන යන ලෙස විදුලි සංදේශ නිළධාරින්ගේ සංගමය පවසයි.

තමන්ගේ යටතේ සේවය කරන සේවකයින්ගේ කිර්තියට සහ තැපැලේ අභිමානයට හිතාමතාම හානිදායක තොරතුරැ සමාජගත කිරිම නොකල යුත්තක් බවත් ,ආයතන ප්‍රධානියා ලෙසට එසේ කරනු ලබන ප්‍රකාශයන්ට සිය විරෝදය පලකරන බවද තැපැල් වෘත්තිය සමිති පැවති මාධ්‍යය හමුවෙදි පැවසිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *