කොළඹ විශ්ව විද්‍යලය විශ්ව විද්‍යල ප්‍රතිපාදනයට උඩින්ද..

2022/2023 ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කලමණාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදැරැ සිසුන්ගේ අවසන් පරික්ෂණයේදි එක්තරා ආචාර්යවරියක් ලබාදෙන ලද මාරගෝපදේශයන් හිතුමතේ වෙනස්කර ලකුණු ලබාදි ඇතැයි ආසාධාරණයට ලක් වු සිසුන් පිරිසක් පවසයි.
ඒ පිලිබදව අසාධාරණයට ලක්වු පිරිස පාලනාංධිකාරියටද මේ වනවිටත් දැනුවත් කර ඇති අතර ඒ සදහා මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බවද සදහන් වේ.
මේ පිලිබදව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානයට ලක් නොවිම පුදුම සහගත බව එම සිසුහු චෝදනා කරති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *