කොළඹ වරාය ආශ්‍රිත මිනි වලවල් ගැන ජනතාවට ඇත්ත හෙළිදරව් කරන්න..

කොළඹ වරාය පරිශයේ මතුවි තිබු ඇටසැකිලි සම්බන්දයෙන් ලාංකීය ජනතාව වෙත සත්‍යය හෙලිදරව් කල යුතු බව ජනඅරගල ව්‍යපාරයේ නිතිඥ නුවන් බෝපගේ ⁣රජයෙන් ඉල්ලීමක් කරයි.

එලෙස ඔහු සිය අදහස් පලකලේ එම මිනිවලවල් සම්බන්දව තොරතුරු විමසිම සදහා අධිකරණ අමාත්‍යංශයට පිවිසිමෙන් අනතුරුට මාධ්‍යය වෙතට අදහස් දක්වමිනි.

ලංකාවේ දශක ගණනාවකට වැඩි කාලයක් යුද්ධයක් පැවතුන රටක් වු බවත් 71,88,89 යන කාලයන් වලදි එවකට පැවති රජයන් යටතේ මිනිසුන් අතුරැදහන් වු අතර ජනතා විමුක්ති පෙරමුණේ අයද මේ අතර දිටින බවද වැඩිදුරටත් සදහන් කලේය

එසේම උතුරේ පමණක් අතුරැදහන් පැමිණිලි 12,000ක් ලැබි තිබෙන බවත් වහාම මේ ගැන පුළුල් පරික්ංෂණයක් පවත්වන ලෙසටත් ඊට වගකිව යුත්තන් කවුරැන්දැයි දැනගතයුතු බවත්,ඔවුන් කවුරැන්දැයි හදුනාගතයුතු බවද ඔවුන් සදහා නීතිය ක්‍රියාත්මක කරවන ලෙසටද නිතිඥ නුවන් බෝපගේ රජයෙන් ඉල්ලීමක් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *