චන්ද්‍රිකා නිල නිවසෙන් ඉවත්වෙන්න සුදානම් වෙයි..
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරංණතුංග නිදහස් මාවතේ නිල නිවසෙන් ඉවත් වෙන්න සුදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව ඇය තම නිල නිවසේ තිබෙන දේ මේ දිනවල ඉවත්කරගනිමින් සිටින අතර ඉදිරි දික කීපය තුලදි එම නිල නිවසින් මුළුමනින්ම ඉවත්වන බව ඇගේ මාධ්‍යය ඒකකය පවසයි.