ඥාණසාර හිමි ආරක්ෂාව ඉල්ලයි..

තමන් වෙත ඇමති ආරක්ෂාව ලබාදෙන ලෙසට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාගෙන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉල්ලීමක් කරඇති බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් විසින් තමන්ගේ ජිවිතයට හානිවිය හැකි බව තමන් වෙත තොරතුරැ ලැබි ඇති බවත් එබැවින් ඇමති ආරක්ෂකයෝ දෙදෙනෙකු ලබාදෙන ලෙස⁣ට ආරක්ෂ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *