බස් ගාස්තු ගෙවිම බැංකු කාඩිපතින් අද සිට..
පොදු ප්‍රවාහනය ගමනා ගමනය සදහා භාවිතා කිරිමේදි ඊට අදාලව ප්‍රවේශපත්‍ර සදහා ගෙවිම් කටයුතු වලට තම බැංකු කාඩ්පතින් ගෙවිම සදහා කටයුතු කල හැකි බවත් මෙහි සමාරම්භක වැඩසටහන අද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදි ඇරබිමට නියමිතව පවති.
රජයේ ඩිජිටල් කරණ වැඩසටහන යටතේ මෙම නව ක්‍රමවේදය හදුන්වාදෙන අතර,බස්ගාස්තු ගෙවිමෙන් පසුව ඉතිරි මුදල් මගින්ට ලබා නොදිම පිලිබදව එන මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමින් දෙපාර්ශවයටම යෝග්‍යය වන ලෙසට මෙම තිරණය ගත් බව සදහන් වේ.