හරියටම බුදුන් දැක්කා වගේයි..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලන්න තංගල්ල කාල්ටන් නිවහන වෙතට ගිය කළාකරැවන් පිරිසක්ද පසුගියදා ගොස් තිබුණි.
ඔහුගේ පාලන සමයේ පිහිටුවා ගනුලැබු නිදහස් කළා සංධානය නියෝජනය කල ඒ අතර සිටියහ.නැසිගිය ප්‍රවීන කළාකරැ ජැක්සන් ඇන්තනිගේ බිරිද කුමාරි ඇන්තනීද ඒ අතර විය.
එහිදි අදහස් දැක්වු ඇය පැවසුවේ එතුමා දැකලා හිතට ලොකු සැනසීමක් ලැබඅණ බවත් හරියට බුදුන් දැක්කා වගෙයි යනුවෙන් ඇය පැවසීය.