බිද වැටුණු සන්නිවේදන ජාලා අනිද්දා යථා තත්වයට..
ආපදා තත්වය නිසා මේ වන විටත් බිද වැටි ඇති දුරකථන සහ අන්තර් ජාල පහසුකම් අනිද්දා වන විට මුළුමනින්ම සක්‍රීය තත්වයට පත් කිරිමට හැකියාවක් පවතින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍යය අමාත්‍යාය වරයා පවසයි.
මෙම හේතුව මත ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණු 4000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාවිරහිතව පවතින අතර නැවත මේ වන විට 2800ක ප්‍රමාණයක් පත්කර ඇති අතර ,949ක් අක්‍රිය තත්වයෙන් පවතින බව සදහන් වේ.