බරවා රොගි පරික්ෂාවට එන නිළධාරියාට සහය දෙන්න..

බරවා රෝගය උත්සන්න වෙමින් පැවතීම හේතුවෙන් එම පරික්ෂාවට තම නිවෙස් වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරික්ෂක වරැන්ට මෙන්ම සෞඛ්‍ය කාර්ය මංඩලයට පුර්ණ සහය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යපාරය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ මේ දිනවල පරික්ංෂාවට එන ටසෟඞබ්‍යය කාර්යමංඩලයට සහය නොදෙන ලෙසට විවිධ ප්‍රදේශවල පැතිරෙමින් තිබෙන කටකතා හේතුවෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *