බබාගේ තාත්තා චාමික කරැණාරත්න මයි !

ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන චාමික කරැණාරත්න පිළිබදව සදහන් කරමින් දරැවාගේ තාත්තා චාමික කරැණාරත්න බව පවසමින් උසාවිය මග හරිමින් සිටින බව පවසමින් මහේස්ත්‍රාත් අධිකරණයේදි කාන්තාවක් නඩුවක් ගොනුකර ඇත.

ඔහු දරැවාගේ වගකිම පැහැර හරිමින් සිටින බවත් දරැවාගේ පියා ඔහුම බවද ඇය වැඩිදුරටත් අධිකරණයේදි පවසා ඇති අතර දරැවාට නම ලබාදිම ද ප්‍රතික්ෂේප කිරිම නිසා DNA පරික්ෂණ සහ දරැවාගේ නඩත්තු සදහා මෙම නඩුව ගොනු කරන බවද ඇය වැඩිදරටත් සදහන් කලේය.

මිට පෙර අවස්ථාවකදි ලමා හා කාන්තා අමාත්‍යංශයටද මේ සම්බන්දයෙන් පැමිණිලි කල බවද එහිදිද එයට නොපැමිණි බවද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *