අයවැයෙන් වෛද්යයවරැන්ට සරිලන වැටුපක් සහතික කර නැ..
ඉදිරිපත් කරන ලද 2026 අයවැය තුලින් වෛද්යය වරැන්ට ජිවත්විමට සරිලන වැටුපක් සහතික කිරිමට කිසිදු ප්රායෝගික පියවරයන් ගෙන නොමැති බව වෛද්යය සහ සිවිල් අයිත්වාසිකම් වෛද්යය වරැන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්යය චමල් සංජිව පවසයි.
ඉහල බදු ප්රතිපත්තිය හේතුවෙන් වෛද්යයවරැ දැඩි පිඩාවකට ලක්ව ඇති බව ත්, එටමන්ම පෞද්ගලික සේවයේ නිරත නොවන වෛද්යවරැන්ට මෙම තත්වය දැඩිව බලපැමක් ඇති කරන බවද ඔහඅ වැඩිදුරටත් පවසයි