අවතැන් වුවෝ අසුපන්දහසක් කදවුරැ වල..

පැවතුන ආපදා තත්වයන් හේතුවෙන් ඉන් පිඩාවට පත් වු ප්‍රජාව සුරක්ෂිතා මධ්‍යස්ථාන වල මේවනවිටත් 85,000ක් රැදි සිටින බව වාර්තා වේ.

මේ බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනාවරණය කල අතර දිස්ත්‍රික්ක පහලොවක් තුල මධ්‍යස්ථාන 873ක් ක්‍රියාත්මක වෙමින් පවති.

තවදුරටත් සහන කණ්ඩායම් මෙම සුරක්ෂිත මධ්‍යස්ථාන වල සිටින ජනතාවට සහන සේවාවන් සපයමින් සිටින බව ද වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *