මෙවරත් අතුරැදහන්වු වන්ගේ සැමරැම රද්දොළුගමදි …
තිස්පස්වන වන වරටත් එදා මො තුර මෙරට තුලදි රටට වටිනා මිනිස් ජිවිත අහිමි කරමින් අතුරැදහන් වුවන්ගේ ජාතික සැමරැම අමන්දොළුවේ එම ස්මාරකය අභියසදි සිදුකරන බව අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුව පවසයි.
එනම් හෙට දිනයේ උදේ 10.00ට එම ස්මාරකය අභියස දි පැවැත් වේ.