අසීරු මොහොතේ ජන ජිවිතය නගා සිටුවන්න එකට ඉන්න සැමටම තුති..

රටතුල උද්ගතව ඇති හදිසි ආපදා තත්වය පිලිබඳව අගමැති හරිනි අමරසුරිය පාර්ලිමේන්තුවේදි සිය අදහස් දැක්විය.

එහිදි ඇය සදහන් කලේ අවතැන් වු ලාංකීය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ජන ජිවිතය නගා සිටුවිම සදහා හමුදාව පොලිසිය හා රාජ්‍යය නිළධාරින් ,ස්වේජ්ජා සංවිධානඉසමග විදේශිය රටවල් මේ අවස්ථාවේදි දක්වන සහයන් ඉතා අගය කරන බවත් ඒසෑම පිරිසකටම රජය වෙනුවෙන් තමන් ස්තුතියද පුද කරන බව ඇය පවසයි.

එමෙන්ම මෙම අසීරැ මොහොතේ පවින අභියෝගයන් ජය ගැනීම සදහා සහය දක්වන සැමටමද ගෞරවයද පුද කරන බවත්ලාංකීය ජනතාව සමග එකට සිටිම ද ඉතා අගය කරන බවත් සදහන් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *