ඇස් රෝහලට කොළඹ ජනමාධ්‍යවේදීන් ගේ පැසසුම් ..
මාස කිහිපයකට උඩදී කොළඹ අක්ෂි රෝහල මගින් ජනමාධ්‍යවේදීන් සදහා සිදුකරනු ලැබු අක්ෂිසායනට පිලිබදව කොළඹ ජනමාධ්‍යවේදීන් සිය ප්‍රසාදය පලකලේය.
එහිදි අක්ෂි සායනයෙන් අනතුරැව එම අක්ෂි සායනයේම සායනයන් සදහා යොමුකල අතර සුදුසු ජනමාධ්‍යවේදින් සදහා නොමිලේ ඇස්කණ්නාඩි ද ලබාදිමක් සිදුකල අතර ඒ සදහා වික්‍රමාරච්චි ආයතනය ඇස් කණ්නාඩිලබාදිම සදහා දායකත්වය ලබා දි තිබුන බව සදහන් වෙි.