ආරැක්කු පාලම විවෘත කිරිම තවත් කල් යයි..
මෝදරආරැක්කු පාලම විවෘත කිරිම දිනෙන් දිනම කල්යමින් පවතින අතර එහි විදුලි ආලෝක ව්‍යපෘතියට එල්ලවන බාධාවන් හේතුවෙන් මෙලෙස විවෘත කිරිම තවත් ප්‍රමාදයට ලක්වන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
දේශිය මෙන් විදේශිය සංචාරකයින්ගේ ආකර්ශණයට ලක් වු මෝදර ආරැක්කු පාලම හා ඒ අවට විදුලි රැහැන් පද්ධති ඇඳ දැමීමේ ව්‍යපෘතිය දියත් කලද පෞද්ගලික ඉඩම් හිමියකු ඊට විරැදත්වය පලකිරිම හේතුවෙන් මේ තත්වය උදාවි ඇති බව වාර්තා වේ.