අපි බලාපොරොත්තු වෙච්චි නැති එකක් ..දිට්වා සුලි කුණාටුව..

ජනතා වෘත්තික මධ්‍යස්ථානය විසින් කොළඹ ජාතික පුස්තකාලයේදි දිට්වා පාඩම් සහ අභියෝග යන මැ⁣යෙන් සංවාද ශිලි සම්මන්ත්‍රණයක් පැවැත්විය.
ඒ සදහා කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් සරත් ප්‍රේමලාල්, භුවිද්‍ය සහ පතල් කාර්යාංශයේ ජනරාල් මහාචාර්ය කිත්සාරි දිසානායක ,වාරිමාර්ග හිටපු අධ්‍යක්ෂක භද්‍රා කමලදාස වෛද්‍ය ගිෂාන්ත දසනායක යන අය මෙහිදි අදහස් දැක්විය.
එම මධ්‍යස්ථානයේ වෛද්‍ය ගිහාන්ත දසනායක තම අදහස් දක්වමින්..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *