අපේ මොබයිල් ෆෝන් එකට දිට්වා ගැන ආවා නම් එක මිනිහෙක් මැරෙන්නෙ නෑ..
දිට්වා සුලි කුණාටුව පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසියාකාරව ජනතාව දැනුවත් කලේ නම් ජිවිත හානි නොවි බේරෙන්න තිබ්බා…යනු වෙන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කරමින් පරිසර විද්‍යාඥාය ආචාර්ය අජන්තා පෙරේරා සදහන් කලේය.
නව තාක්ෂණය යොදා ගනිමින් කටයුතු නොකිරිම තුල රටට අහිමි වු ජිවිත ගණන තවත් හරි හැටි ගණනයක්ද නැතිය.
ඒ පිලිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොසලකා හරිම පිලිබදව එම දෙපාර්තමේන්තුවට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කල අපි ශ්‍රිලංකා සංවිධානයේ ආචාර්ය අජන්තා පෙරේරා සිය අදහස් මෙසේ දැක්විය..