අපරාධකරැවන් 20ගේ මුල්‍යය වාර්තාවක් ලබා ගනි..

සංවිධානාත්මක අපරාධකරැවන් විසිදෙනෙකුගේ මුල්‍යය බුද්ධි වාර්තාවක් පොලිසිය ලබාගෙන ඇතිබව වාර්තා වේ.

මෙම බුද්ධි වාර්තාව හරහා අපරාධකරැවන්ගේ මුල්‍යය වත්කම් පිලිබඳව ඉදිරි කටයුතු කිරිම සදහා මෙලෙස මෙම වරේතාව කැදවු බව පොලිසිය සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *