ආපදාවන්ට පත්ව ඉඩකඩම් අහිමි වු ගුරැවරැන්ට වන්දියන් ලබාදෙන්න..

ආපදා තත්වය හේතුවෙන් විනාශයන්ට පත් වු ඉඩම් අයිතිය තහවුරැ කල සහ නොකල ගුරැ වෘත්තීකයින්ට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබාදෙන ලෙසට ලංකා ගුරැ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

එම ගුරැ සංගමයේ ජෝසප් ස්ටාලින් ප්‍රකාශකර සිටින්නේ නුවරඑළිය කඳපොල ප්‍රදේශයේ නායයාම හේතුවෙන් නිවාස සහ ජිවිත අහිමි වු ගුරැවරැන් පිලිබදව සොයා බැලීමට ගිය අවස්ථාවේන් පසුව මාධ්‍යය වෙතට අදහස් දැක්විමේදීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *