ආපදාවන් පසෙකලා සංචාරකයින් ලංකාවට එයි..

පැවති සුලිකුණාටුව හේතුවෙන් ආපදා තත්වයන් පැවතියත් දෙසැම්බර් මුල් සති දෙක තුල සංචාරකයින් 93000ක්මෙරටට පැමිණි බව ශ්‍රිලංකා සංචාරක අධිකාරිය පවසයි.
පැමිණි සංචාරකයින් අතර ඉන්දියාව,රැසියාව,ජර්මනිය ,චිනය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් වලින් මෙරටට පැමිණ සිටි බව එම අධිකාරිය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *