ආපදා තත්වය මත ණය කරැවන්ට සහන සලසන්නැයි මහ බැංකුවෙන් ඉල්ලයි.

රටම ව්‍යසනයට පත්ව ඇති මෙවන් අවස්ථාවක අපදාවන්ට ලක් ව ඇති සමස්ත ගණුදෙණු කරැවන් කෙරෙහි මානුෂිකව අවධානය යොමුකර ඔවුනට සහන සැලසීමට මැදිහත්වන ලෙසට ශ්‍රීලංකා මහ බැංකුවෙන් සිවිල් බුද්ධි පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

ක්ෂුද්‍ර මුල්‍යය ණය කරැවන්,ලීසිංණය කරැවන්, බැංකු ණය කරැවන්ට මේ වන විට මෙම ආපදා තත්වය යටතේ කොපමණ ප්‍රමාණයක් සිටින වාද යන්න මෙතෙක් ගණනය කර නැති බවත් ,එසේ ආපදාවන්ට ලක්වි ඇති සමස්ත ණය කරැවන් ගණනය කිරිමක් සිදුකර ඔවුනට වහා සහන සැලසීමට මැදිහත් කරැවකු ලෙසට කටයුතු කරන ලෙසත්,ඊට අවශ්‍ය නිර්දේශයන් නොපමාව අදාල ආයතන වලට ලබාදෙන ලෙසටද මහබැංකුවෙන් එම පෙමුණේ සංජය මහවත්ත ඉල්ලීමක් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *