ආපදා මරණ තවත් ඉහලට..

දිවයින පුරාම පැතිර තිබු කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ඇතිවු ආපදා තත්වයන් පිළිබදව ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය නවතම වාර්තාව නිකුත් කර ඇත.

එම වාර්තාවට අනුව උදේ 10.00 වන විට මියගිය පුද්ගලයින් ගණන 474ක් දක්වා ඉහල ගොස් ඇති බවත් අතුරැදහන් වු පුද්ගලයින්ගේ ප්‍රමාණය 356 ක් බවත් අනාවරණය කරගෙන ඇත.

එසේම අවතැන් වු පවුල් ප්‍රමාණය 53,758ක් වන අතර සුරක්ෂිත මධ්‍යස්ථාන වල මේවන තෙක් රැදි සිටින පිරිස 201,875ක් බව ද වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *