අනවසර ඉදිකිරිම්වලට තිත!
අනවසර ඉදිකිරිම් වහා නැවැත්විය යුතු බවත් ඒ සදහා අවශ්‍යය නිතී කටයුතු වහා සම්පාදනය කලයුතු බවත් ඊට අවශ්‍යය සහය තමන් ලබාදෙන බවද ජනපති අනුර කුමාර දිසානායක කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි සදහන් කලේය.
ඉදිරියේදි මෙලෙස නීති වහා සම්පාදනය නොකලහොත් මිට වඩා භයානක විනාශයන් සදහා රටටම මුහුණ දිමට සිදුවන බවත් එසේ නොවන්නට නම් අනවසර ඉදිකිරිම් වහා නැවැත්විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ සදහා වෙනමම ඒකකයක් ස්ථාපිත කරන බවත් ඒ හරහා මෙවැනි ජාතික ව්‍යසනයන්ට පිලිතුරැ ලබාගතහැකි බවවැඩිදුරටත් ජනපති වරයා විසින් සදහන් කෙරැණි.