ආණ්ඩුව මුල්‍යය අරමුදලේ සිරකරැවෙක් වෙලා..

වත්මන් ආණ්ඩුව ජාත්‍යාන්තර මුල්‍යය අරමුදලේ සිරකරවෙකු බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමගිබලවේගි රජයක් ස්ථාපිත වු දිනට ජාත්‍යාන්තර මුල්‍යය අරමුදලේ රැකඩයට පත්නොවි කටයුතු කරන බව ඔහු පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *