අමාත්‍යංශ කීපයක විෂය පථයන් වෙනස් කරයි..
අමාත්‍යංශ කිපයක සහ ව්‍යවස්ථාපිත ආයතන,සහ රාජ්‍ය සංස්ථා කිහිපයකම විෂය පථයන් ජනාධිපතිවරයා විසින් වෙනස්කර ඇත.
ඊට අදාල ගැසට් පත්‍රයද මේවන විටත් නිකුත්කර ඇති අතර පසුගියදා සිදුවු කැබිනට් සංශෝධනයත් සමග මේ විෂය පථයන්ද සංශෝධනය කර ඇත.
ඒ අතර බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ලංකා විදුලිබල සමාගම සි/ස ලංකා විදුලි බල සමාගම සි/ස ලංකා විදුලිබල පෞද්ගලික සමාගම ලෙසටද සංශෝධනය කර අරති බව ද සදහන් වේ.