අල්ලපු මත්ද්‍රව්‍යය එලියට ගියොත් කොහොමද ..
මේ දිනවල අල්ලන මත්දුව්‍යය විනාශ කරන්න වැඩපිළිවෙලක් හැදුවේ නැතිනම් මේ කරන උත්සාහයෙනුත් වැඩක් නැති බව ගායන ශිල්පි සංගීත් විජේසුරිය ජනපති වරයාට පැවසීය.
මෙලෙස නිරන්තරයෙන්ම අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යය සදහා නව නීතියක් ගෙනල්ලා අවශ්‍යය ලෙසට නීති සම්පාදනය කලහොත් ඒක කාලීන බව මත්දුව්‍යය කාර්යාංශයේ වසර 12ක් තිස්සේ අත්දැකිම් ඇති නිලධාරියෙකුව සිටි සංගීත් විජේසුරිය ජනපතිවරයා කැදවු විශේෂ හමුවකදි සිය අත්දැකිම් ගෙනහැර දක්වමින් ජනාධිපති වරයා වෙතට කරැණු දැක්විය.
එසේම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත මත්දුව්‍යය ප්‍රමාණය කිලෝග්‍රෑම් ආසන්න වු අතර මෙය ආපසු සමාජගත වුවහොත් ඇතිවන ප්‍රතිවිපාකයන් කෙබඳු වේදැයි ඇසිමට සමත්විය.
එය එසේ වන්නට මත්තෙන් අවශ්‍යය නීති කෙටුම්පත් කර ඉදිරිකටයුතු වහා කලයුතු බවද අපද යලි අවධානය කරන්නෙමු.