අලි රැකදෙන්නැයි කියා ගලේ දේවාලයේ දේව කන්නලව්වක්..

මේ දිනවල රාත්‍රි කාලයේදි අලි පැන්නිම සිදුකරමින් පවති. එහිදි දැඩිලෙස පිඩාවට සහ මරණයට පවා ලක්වන බව ද,එලෙස පලවා හැරිම නතර කරන ලෙසට ඉල්ලමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල අලින්ට ආදරය කරන පරිසර හිතකාමීන් දෙවින් ඉදිරියේ පොල් ගසා දේව කන්නලව්වක් කලේය.

පානදුර,මෝදර කාලි කෝවිල,ගලේ දේවාලය, සිනීගම දේවාලය ඇතුළු දේවාල රැසකම අලි ඇතඅන් වෙනුවෙන් ජනතාව පොල්ගසා දෙවියන් ගෙන් අලි ඇතුන් රැකදෙන ලෙසට ඉල්ලා සිටියහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *