අලි ඇතුන් සහ රිලවුන් වෙනුවෙන් නිහඩ විරෝධතාවයක්..
අලි ඇතුන් ඝාතනය වීම සහ ඔවුනට නිරන්තරයෙන්ම සිදුවන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවිම හේතු කරගෙන කොළඹදි නිහඬ විරෝධතාවයක් පරිසර සංවිධාන එකමුතුව” විසින් පැවැත්විය.
එහිදි එම එකමුතුවේ ආචාර්ය අජන්තා පෙරේරා සිය අදහස් දක්වමින්…