අයිරාංගනී…
හෙළයේ මහා ගත්කරු වූ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත මෙය 2022වන වසරේදී 16 වන මුද්රණවාරය ද මුද්‍රණය වී තිබීම මෙම කෘතියේ ඇති සාර්ථකත්වය කියාපායි.මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියූ තුන්වන නවකතාව වන මෙය 1923 දී පළවිය.ඒකාකාරී දෘෂ්ටියෙන් මඳක් මිදී ඇති මේ නවකතාව අවසන් වන්නේ එක්තරා ඛේදවාචකයකිනි.මුල් භාගයේ තිබූ සමාජ සිරිත් විරිත් මෙන්ම මනුෂ්‍ය ස්වභාවය මේ නවකතාව තුළින් ප්‍රකාශය කර තිබේ.මිල රුපියල් 250/=කට මිලක් නියම ව ඇති මේ කෘතිය පාඨකයා සතුව ඇති පළදනාවක් වැන්න.පරිච්ජේද දහයකින් අවසන් වන මෙය පිටු 93ක් දක්වා ගලායයි.
සටහන:-ඈන් මිලිනි රෝශිනී..