ආපදා තත්වයට පත් වු ලමයින්ගේ විඩියෝ..චායාරැප පල නොකරන්න..

පැවති ආපදා තත්වයන් හේතුකොටගෙන අනාරක්ෂිත තත්වයන්ට හේතුවෙන් අනාරක්ෂිත තත්වයන්ට පත් වු දරැවන් පිළිබදව ජායාරෑප,විඩියෝ සහ තොරතුරු සමාජමාධ්‍යය සහ ජනමාධ්‍ය වෙතට මුදාහැරිමෙන් වලකින ලෙසට සියළුම පාර්ශවයන්ගෙන් කාන්තා හා ලමා කටයුතු අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

එලෙස එම තොරතුරැ මුදාහැරිම් කිරිමේදි ඉන් ලමයින් අගතියන්ට පත්වන බවත් එසේම ඔවුන්ගේ පෞද්ගලිකත්වයටද බලපැම් ඇතිවන බවද සදහන් වේ.

එවැනි තොරතුරැ අවභාවිතා කරමින් ජාවාරම් ද සිදුවන බවත්, ඒපිලිබදව ද තොරතුරැ තමන් සතුව තිබේනම් 1929ට දන්වන ලෙසද එම අමාත්‍යංශය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *