අත්‍යාවශ්‍ය සේවා ගැටළු කියන්න1904 අමතන්න..

මේවන විට පවතින තත්වයන් මත පීඩාවන්ට පත්ව ඇති ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් වල සේවය ලබා ලබා ගැනීම සදහා අරතිවන දුෂ්කර තාවයන් මගහරවා ගැනීමට ඒ පිළිබදව දැනුවත් කිරිම සදහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලය මගින් නව අංකයක් හදුන්වා දි ඇත.

එම අංකය වන්නේ 1904 වන අතර අති විශේෂ ගැසටිපත්‍ර අංක 2464/29 යටතේ අත්‍යවශ්‍ය සේවාවන් ලැස්තුගතකර ඇති අතර ඇතිවන ගැටළු සම්බන්දයෙන් මෙම අංකයට වාර්තා කරන ලෙසත් ජනතාවගෙන් එම කාර්යාලය ඉල්ලා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *