අන්තරයෙන් සහෝදර පියාපත් වත්තලට…

අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍යය බල මංඩලය කියු සැනින් ජනතාවගේ මතකයට එකවරම එන්නෙ සටන් කාමිත්වයයි.එසේම ශිෂ්‍යය අරගල මෙන්ම රටේ ජනතාවගේ පැත්තෙ සිටගන්නා එකම ජාතික මට්ටමේ ශිෂ්‍යය සංවිධානය ද වන්නේ අන්තර් විශ්ව විද්‍යල ශිෂ්‍යය බල මංඩලය පමණි.

තත්වය එසේ වුවද රටේ ව්‍යවසන තත්වයන් ඇති වු අවස්ථාවල අන්තරය සටනට මෙන්ම ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා අහක බැලුවේ නැති බවට තවත් නිදසුන් අවශ්‍යය නැත.

මෙවර ඇතිවු ව්‍යවසනයේදි ද අන්තරය පිඩාවට පත්වු ජනතාව වෙනුවෙන් සහෝදර පියාපත් නම් වු වැඩසටහන දියත් කර කෙරැණි.

වත්තල ප්‍රදේශයේ ජනතාව වෙතට ද්‍රව්‍යය ආධාර බෙදා දිම අප කාමරාවන්හි මෙලෙස වාර්තා විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *