ලංකීය ගණුදෙණු කරැවන්ට සහන සලසන්නයි මහ බැංකුව ඉල්ලයි…

පවතින අයහපත් කාලගුණික තත්වය පදනම් කරගෙන අගතියට පත් ගණුදෙණු කරැවන්ට සහනයන් ලබාදෙන ලෙසට උපදෙස් ලබා දෙමින් බලපත්‍ර ලාභි බැංකු වෙත මහබැංකුව විසින් දැනුවත් කර ඇත.

චක්‍රලේඛ අංක2025/අංක 4 මගින් මෙම උපදෙස් ලබාදි ඇති අතර ඉදිරි වසරේ ජනවාරි 15දාට පෙර ඉල්ලීමක් කරන ලෙසද බලපත්‍ර ලාභි අදාල බැංකු වෙත මහබැංකුව විසින් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව තාවකාලික ණය සහන බලපෑමට ලක්වුවන්ට නව ණය පහසුකම් , ප්‍රමාද ගාස්තු ,දඩ පොලි අය කිරිම නැවැත්විම,ණය පහසුකම් වලට අදාල පහසුකම් ඉදිරිපත් කිරිම යන විශේෂිතවු කරැණු සම්බන්දයෙන් අවධානය යොමු කරන ලෙසද මහ බැංකුව බලපත්‍ර ලාභි බැංකුන වලට දන්වා ඇති බව ද වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *