ඉන්ධන මිලෙහි වෙසක් වෙන්නෙ නැ..

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සුත්‍රයන්ට අනුකුලව දෙසැම්බර් මස සිට මිල සංශෝධනයක් සිදු කිරිමට නියමිතව පැවතියත් එය මේ මසදි සිදු නොකරන බව එම සංස්ථාව පවසයි.

එම තීරණයන් මත ලංකා පැට්රල් 92, ලංකා පැට්රල් 95,ලංකා සුපිරි ඩිසල් ,ලංකා ඔටෝ ඩිසල්, සහ ලංකා භුමිතෙල්,ලංකා කරෝසීන් යන සියළුම ඉන්ධන වල මිල ගණන් මෙම මාසය තුල මිලෙහි වෙනසක් සිදු නොවන බව වැඩිදුරටත් සදහන් වේ.

මෙයට ප්‍රධානතම හේතුවවි ඇත්තේ ලෝක තෙල් වෙලද පලේ මිල ගණන් ස්ථාවරව පැවතිම බව ද වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *