දිස්ත්රික්ක 6කට තව දුරටත් රතු නිවේදන.
පවතින ආපදා තත්වය මත දිස්ත්රික්ක 6ක් සදහා තව දුරටත් රතු නිවේදනය නිකුත් කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දන්වා සිටියි.
ඒ අනුව බදුල්ල ,මහනුවර,මාතලේ,නුවර එලිය,කුරැණැගල,කැගල්ල මෙලෙසට නම් කල ප්රදේශ වන බව සදහන් කර ඇත.
එම ප්රදේශවල සිටින ජනතාවට අවධානයෙන් මිටින ලෙසත් වඩාත් ආරක්ෂිත ස්ථාන වෙතට යන ලෙසටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය මගින් සදහන් කරයි.