මහින්ද ඉලේපෙරැම රහස් පොලිසියට කැදවිම නොකල යුතුයි..
පාර්ලිමේන්තු වරප්රසාදයන්ට මුවාවි මාධ්‍යය මර්දනය කිරිම හෙලා දකිමින් නිදහස් මාධ්‍යය ව්‍යපාරය නිවේදනයක් නිකුත්කරමින් මාධ්‍යවේදින් බිය ගැන්විම තව දුරටත් නොකල යුතු බව සදහන් කරයි.
අරැණ පුවත්පතේ මහින්ද ඉලේපෙරැම ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශණ අංක 2 වෙතට කැඳවිමක් කර ඇත.
පොලිස් සහතික ලබාගැනිමේ සදහා ග්රාමනිළධාරිවරයාගේ සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපති වරයාගේද නිර්දේශය අවශ්‍යය යන්න වාර්තා කිරිම හේතුවෙන් ඔහු රහස් පොලිසියට කැඳවා ඇත.
පවතින දේශපාන තන්ත්රයෙන් මෙවැනි දේ බලාපොරොත්තු නොවන බවද,එම ක්‍රියාවලියන් අවසන් කිරිම කිරිම නව රජය තුලින් බලාපොරොත්තු වන බවද සිය නිවේදනය තුලින් නිදහස් මාධ්‍යය ව්‍යාපාරය සදහන් කරයි.