කාන්තා හිංසනයට එරෙහිව ජාත්‍යාන්තර දිනයට රෝමයේ පෙලගැස්මක්..
ලෝකයේ විවිධ රටවල් වලින් කාන්තාවන්ට සිදුවන හිංසනයන් පිලිබදව නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතින ඒ සම්බන්දයෙන් කාන්තා සංවිධාන නගන හඬ නිමක් නම් නැතිය.
ලංකාවේද වරින් වර කාන්තා හිංසනයන් ,අඩම්තේට්ටම් සිදුවෙමින් පවති .එවැනි වකවානුවක් තුල සමස්ත ලෝකයටම ආදර්ශයක් ගෙන දෙමින්ඉ කාන්තාවන්ට සිදුවන හිංසනයන්ට එරෙහිව කාන්තා හිංසනය තුරන් කිරිමේ ජාත්‍යාන්තර දිනය නොවැම්බර් 25 දා යෙදි ඇති අතර ඒ නිමිත්තෙන් රෝමයේ දැවැන්ත විරෝදතාවයක් පැවැත්විය.
මෙම ඩාතික විරෝදතාවය සදහා ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුව ඒසදහා සිය දායකත්වය දැක්විය.