අලි උපත් 21%න් පහලට..

ලංකාවේ වන අලින්ගේ උපත් අනුපාතය 21% න් පහතවැටි ඇති බව සදහන් වේ. වන සංරක්ෂණ දෙපාර්මේන්තුවේ නිළවාර්තාවන්ට අනුව මෙම කරැණු හෙලිවි ඇති අතර එම වාර්තාව ලබන සතිය ඇතුලතදි නිකුත් කිරිමට නියමිතව පවති.

පිරිමි වන අලින් 7451 ක් වන බවත් ඉන් 450 පැටවුන් බවත් සදහන් වන අතර මේ වසර දක්වා අලි මරණ 360ක් වාර්වි ඇති බව ද මෙම වාර්තාව මගින් පෙන්වා දි ඇති බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

අලි පිලිබද සංගණනයක් අවසන් වරට පවත්වා ඇත්තේ 2011 වසරේදි වන අතර එහි අලි ඇතුන් එවකට 5000ක් සිටි බවට සදහන්ව ඇත.

නමුත් 100%ක්ම නිවැරදි ලෙසට සංගණනය කල නොහැකි බව වන සංරක්ෂණ දෙපාර්තුව පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *