පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනගත කිරිම ඉක්මනින්..

ආන්දෝලනාත්මක සිද්ධියක් වු පසුගිය වකවානුවේ සිදුවු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති විමර්ශණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉතා ඉක්මනින් ජනගත කිරිමට පොරොන්දු වු බව සිරිල් ගාමිණි පියතුමන් සදහන් කරයි.

මෙහි අවසන් වාර්තාව රහස් පොලිසිය වෙත ලබාදි ඇති අතර එම වාර්තාව රහස් පොලිසිය විසින් අධ්‍යයන කර ඇති බවද සදහන් වේ.

එය රජය පැත්තෙන් හොද ප්‍රතිචාරයක් පවතින බවද සිරිල් ගාමිණි පියතුමන් පවසයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *