IMF කප්පාදු වැඩපිළිවෙළ හැර වෙන වැඩපිලිවෙළක් නෑ..

ඉදිරිපත් කරන්නට යෙදුන අයවැය සම්බන්ධයෙන් පෙරටගාමි සමාජවාදී පක්ෂයේ මතය පසුගියදා පැවති මාධ්‍යය හමුවේදි එහි අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කලේය.

එහිදි සියඅදහස් දක්වමින් කියා සිටියේ විදී සුනඛයාගේ සිට වතු කම්කරැවා හා විශ්ව විද්‍යාල ගිෂ්‍යා දක්වාම ආවරණය වන පරිද්දෙන් අයවැය සැකසු බවකි.

මේ ආණ්ඩුව යටතේ IMF කප්පාදු වැඩපිලිවෙලේම බවත් වෙ කිසිම උපාය මාර්ගයක් නැති බවත් සදහන් කල අතර 2025 වසරට වෙන්කල ප්‍රාග්ධන වියදමෙන් 30%ක් වියදම් නොකර භාන්ඩාගාරයට නැවත හරවා යවා අරති බවත් සදහන් කල අතර මේ අයවැය ප්‍රතිපත්තියට විපක්ෂය පාර්ලිමෙන්තුවේ නැති බවද ,ඒ විපක්ෂය එලියේදි නිර්මාණය කලයුතු බවද වැඩිදුරටත් සදහන් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *