යුක්තිය අවශ්‍යයයි..ඒ හඩට පණ දෙනවා..

පාස්කු ප්‍රහාරය නිසා යුක්තිය අහිමි වු ජනතාව වෙනුවෙන් යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය පිලිබදව පාර්ලිමෙන්තුවේදි සාය අදහස් දක්වමින් ජනපති වරයා යුක්තියේ හඬට පණ දෙන බවත්,යුක්තිය අවැසි බවද සදහන් කලේය.

පාස්කු ප්‍රහාරය වෙලා කොවැම්බර් වන තෙක්ම යුක්තිය ඉටුවන තුරැ බලාසිටාය බවත්,ඒත් විසදගනින බැරිඋන බවද වැඩිදුරටත් සදහන් කල අතර,ඊට අදාල සාක්ෂි සටහන් පොත්වල කොල ඉරදමා තිබෙන බවත් වැඩිදුරටත් සදහන් වේ.

ඒ නිසා අපි යුක්තිය ගවේෂණය කරමින් පවතින අතර චුදිතයන්ට සාධාරණය අනිවායෙන්ම ඉටුකරන බවද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *