අයවැය තුලින් වෛද්‍යය වෘත්තිකයන් නොසලකා හැරිම ගැන නාමල් ගේ විරෝදය..

ඉදිරිඅයවැය තුලින් වෛද්‍යය වෘත්තිකයාන් නොසලකා හරිමින් සිටිමින් සිටින බවත්,ඒ සම්බන්දයෙන් තම විරෝදය රජය වෙත දැඩිලෙසහල්ල කරන බව නාමල් රාජපක්ෂ පවසයි.

ඒ පිලිබදව ඔහු අදහස් පලකලේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමයත් නාමල් රාජපක්ෂ අතර පැවති හමුවකදීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *