මගේ ආශිර්වාදය ආණ්ඩුවටයි..
දුෂණයට එරෙහි ප්රතිපත්තිය මත පිහිටා කටයුතු කරන වත්මන් ආණ්ඩුව සම්බන්දයෙන් තමන් සතුටු වන බවත් , ආණ්ඩුව යන ගමන් මග පිළිබඳව සිය ප්රසාදය පලකරන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා පවසයි.
එලබෙන 21වනදා පවත්වනුලබන රැලිය පිලිබදව අදහස් පලකරමින් කුමන හේතුවක් නිසාවත් මෙම රැලියටසහභාගි නොවන බව ඔහු පවසයි.