ලාංකීය කාන්තාවන්ගේ සිතුවිලි සහ පීඩනය මුදාහල SPACE..
පසුගියදා JAD කලාගාරයේ දි දොලොස්වන වරටත් කාන්තාවන් 29 දෙනෙකුගේ නිර්මාණාත්මක කළා උත්සාහය SPACE නමින් පැවැත්විය.
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ එහි නිර්මාණ වේදින් කාන්තාවන් විම වන අතර ලාංකීය සමාජය තුල ගණුදෙනු වලදි කාන්තාවන්ගේ පීඩනය විවිධ පැති ඔස්සේ ලක්විම උපයෝගි කරමින් කලා නිර්මාණයන් සමාජගත කිරිමයි.
ඒ පිළිබදව අදහස් දක්වමින් එහි නිර්මාතෘ ජයනි කුරේ පවසන්නේ කොතරම් බාධාවන් පැවතියත් මෙම කටයුත්ත 12 වන වරටත් ඉදිරිපත්කල බවයි..