ටින්මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරයි..

පාරිබෝගික අධිකාරිය මගින් ටින්මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියමකර ඇති බව සදහන් වේ.

ඒ අනුව නව මිල ගංණන් වන්නේ 425 g ටින් මාළු රැපියල් 380.00 ක්ද ,ජැක්මැකරල් ටින් මාළු 425 g රැ 560.00 ලෙසටද සංශෝධනය වි ඇත.

නව මිල ගණන් නිෂ්පාදකයින් සහ බෙදාහරින්නන්ගේ මිලවලට යටත්ව ක්‍රියාත්මක කල යුතු බවට පාරිබෝගික අධිකාරිය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *