වෛද්‍යයවරැ 17 දා වැඩවැරැමක..
වෛද්‍යයවරැ මුහුණදි ඇති ගැටළු වලට ඉදිරිපත්කරන ලද අයවැය තුලින් කිසිදු අන්දමක විසදුමක් නැති බව රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සංගමය සිය වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉදිරි 17වනදා අරබන බව සදහන් කරයි.
රජයේ රොහල්වල සෞඛ්‍ය සායන ,ඖෂධ වට්ටෝරු නිකුත් කිරිම,ඖෂධ මිලදි ගැනිම් වැනි දේ වලින් සම්පුර්ණයෙන්ම ඉවත්වන බව රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමව පවසයි.